කොල්ලුපිටිය පොලිසිය අසල දී සිරුරට ගිනි ඇවිළුණු පුද්ගලයකු (60) රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
සියයට හැත්තෑවක් පමණ පිළිස්සී ඇති ඔහු බේරා ගැනීම සඳහා කොල්ලුපිටිය පොලිසිය ක්ෂණිකව පියවර ගත්තේය.
කොළඹ නගර සභාවෙන් ජල බවුසරයක් ද, ගිලන් රථයක්ද ගෙන්වා ඔහු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

