ධනු


උසස් අයගේ අප‍්‍රසාදයට ලක්වන අතර ආර්ථික අපහසුතා ආදිය බලපාන දිනයකි. කලක් පැවති සෞඛ්‍ය පීඩාවකට ප‍්‍රතිකාර ගැනීමට සිදුවේ. ජීවිතයේ වෙනසක් සිදුවේ.