මකර


වුවමනාවට වඩා වෙහෙසීමට සිදුවන දිනයකි. අතීතය පිළිබඳව පසුතැවීමට හේතු යෙදේ. බලාපොරොත්තු වාහනයක් මිලට ගැනීමට හැකිවන අතර, තැන්පත් ධනය වැයවේ.