පොඩි එකාගේ මිල ලක්ෂ බාගයයි


අට හැවිරිදි දරුවකු මෝදර රොක් හවුස්  යුවළකට රුපියල් පනස්දහසකට විකිණියැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් දරුවා විකුණු යුවළ ද දරුවා මිලට ගත් යුවළ ද තැරැවුකාරියෝ දෙන්නෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.