ගජබා සුපර් ක්‍රොස් සාලියපුරේ


ගජබා සුපර් ක්‍රොස්  2014 මොටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය අනුරාධපුර සාලියපුර ගජබාරෙජිමේන්තු ධාවන පථයේදී අද (31) ඇරැඹිණි.

විවිධ තරග ඉසව්  යටතේ තරගකරුවෝ 150 ක් පමණ  මේ අවස්ථාවට එක්ව සිටි අතර යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා ප්‍රධාන ආරාධිතයා විය.

තරගය අද දවස පුරා පැවැත්වීමට නියමිතය.

 

2fff ggg3 gggg1 gggg-1 gggg7