පිටකොටුවේ ගින්නක්


පිටකොටුවේ රතු පල්ලිය පෙදෙසේ ගින්නක් නිවීම සඳහා කොළඹ නගර සභා ගිනි නීවීමේ අංශය ජල බවුසර හතරක් යැවීය.