සිංහ


කය වෙහෙසා වැඩ කරන්නන්ට කාර්ය බහුල දිනයකි. කී‍්‍රඩා කටයුතු වලට සම්බන්ධ අයට කාර්ය බහුලවේ. නිවාස ප‍්‍රශ්න ආදිය සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. සමිති සමාගම් ආදියට ඇරයුම් ලැබේ.