කන්‍යා


අමතර ආදායම් මාර්ග සැලසේ. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් හා දැන හැදුනුම්කම් ඇතිවේ. මංගල උත්සව ආදිය සඳහා සම්බන්ධවීමට සිදුවේ. වැයවීම් ඉහළ යන දිනයකි.