ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ සිඩිනි මහමෙව්නා භාවනා අසපු මගින් මහමෙව්නාව සුව සේවා සංවිධානය රුපියල් ලක්ෂ 50ක රෝහල් උපකරණ කුණ්ඩසාල මහමෙව්නාව භාවනා අසපුවේදී පසුගිය දා ලංකාවේ විවිධ ප්‍රදේශ වල රෝහල් වලට පරිත්‍යාග කැරිණි.
එම උපකරණ ඔස්ට්‍රේලියාවේදී එකතුකර ගැනීම සඳහාත් ශ්‍රී ලංකාවට එවීම සඳහාත් මුදලින් සහ ශ්‍රමදානයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි සරත් සිල්වා මහතා,මෙල්බර්න් සහ සිඩ්නි මහමෙව්නාව භාවනා අසපු වල උපස්ථාන කමිටු සාමාජිකයන් ඇතුළු වුහ.











