නාවල නිවසක ගෙවත්තේ සිටි අලි පැටවකු සොයාගත් වනජීවී නිලධරයෝ අලි පැටවා රැගෙන ගියහ. එම අලි පැටවාට නිසි බලපත්‍රයක් නොතිබු බව නිලධරයෝ කියති. අලිපැටවා වෙනුවෙන් ඉදිරිපත් කළ බලපත්‍රය නිකුත් කැර ඇත්තේ 2012 දී වුවත් එම බලපත්‍රය හිමිකරු 2010 දී මියගොස් ඇතැයි වනජීවී නිලධාරීහු කියති.
අලි පැටවාගේ වයස අවුරුදු හයක් පමණ බවද ඔවුහු පවසති.




