කුම්භ


සහජ කුසලතා ඇති අයට සුබඵල අත්වේ. උගත් දෙයින් නිසි ප‍්‍රයෝජන ලැබීමට අවස්ථා සැලසේ. ලිපිලේඛන කටයුතු බහුලවේ. ආදායම් තත්ත්වය සතුටුදායක වේ.