- රත්තොට කුරුවැව පාලම අසල දැලි ඔයේ තිබී කාන්තා මළ සිරුරක් හමුවූ බව පොලිසිය කියයි.
- සිය දියණියගේ ගෙල මිරිකා පහරදී ඝාතනය කළ බවට සැකපිට වැල්ලම්පිටියේ කතක් අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලීසිය කියයි.
- ගාල්ලේ කනම්පිටියේ නිවසකට ඉරිදා රාත්‍රී කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

