මකර


වැටීම් තැලීම් ආදියට හේතු ඇති බැවින් පරිස්සම් විය යුතුය. වෛද්‍ය වෘත්තියේ යෙදුනු අයට කාර්ය බහුල දිනයකි. දවසේ කටයුතු බහුලවන අතර, වැඩිකාලයක් සේවය සඳහා යෙදවීමට සිදුවේ.