රෝහලෙන් යද්දී හිමිනම අපවත් වේ


රෝහලේ සිට ප්‍රතිකාර ලබා විහාරස්ථානයට වැඩම කරමින් සිටිය දී ත්‍රී රෝද රිය අනතුරට ලක්වීමෙන් හිමිනමක් අපවත්වූ බව පස්සර පොලිසිය කියයි.