කටක


වැටීම් තැලීම් වැනි හදිසි අනතුරු ආදියට ඉඩ ඇති දිනයකි. රැුකියා කටයුතු සඳහා වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. බලාපොරොත්තු රහිත ගමන් කීපයක් යෙදේ. මිශ‍්‍රඵල සහිත දිනයකි.