ගිනි අවිය අරං අලුත්කඩේට යන්න බැරිවේ


ගිනි අවියක් රැගෙන අලුත්කඩේ උසාවි සංකීර්ණයට යෑමට ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලිසියට බාර දෙනු ලැබීය.