ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු කලබලයට මුල්වීයැයි චෝදනා එල්ල වූ ගුරුවරුන් දෙදෙනාටම අද ස්ථාන මාරු ලැබී ඇතැය
දියත
හාමුදුරුවන්ගේ කරුණාව උතුරයි
කාවන්තිස්ස රජ සමය තෙක් අතීතයකට උරුමකම් කියන ඇඹිලිපිටිය, මොරකැටිය, කළගෙඩිආර ශ්‍රී ගංගාතිලක රජමහා විහාර භූමිය
කුඩු ගෙන් වූ හතර දෙනෙක් අත්අඩංගුවට
ඔරුගොඩවත්ත රේගු බහාලුම් අංගනයේ තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 36 ක් බවත් මේ සම්බන්ධය
ගෙදර බල්ලා මර්වින් සපා කයි
ගෙදර සිටින බල්ලා තමන් සපා කෑ බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා නුගේගොඩ රූපලාවන්‍ය මධ්‍ය
අද කාලගුණය (මාර්තු 07)
නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත් වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇති වන අතර අනෙක් පළාත්වල සන්
බෝල්ට් ඇණ අස්සේ හෙරොයින්
බෝලට් ඇන අස්සේ සඟවාගෙන මෙරටට ගෙන ආ හෙරොයින් කිලෝග්‍රෑම් 36 ක් ඔරුගොඩ වත්ත කන්ටේනර් අංගනයේදී අත්අඩංගුවට ගත් බව ර
ගල්ගමු දළ පූට්ටුවාට වෙඩි වැදිලා
ගල්ගමු දළ පූට්ටුවාගේ වම් පස පිටුපස පාදයට වෙඩි වැදී ඇතැයි වනජීවී නිලධරයෝ කියති. වෙඩි වැදී දින දෙකකට පසුව ඇතා ස
‘මන්නාරම මිනීවළ පැරණි සුසානයක්‘
මන්නාරමේ සමූහ මිනී වළකයි ලෙස සැකකරමින් කැණීම් සිදුකළ ස්ථානය පැරණි සුසාන භූමියක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්ත
බණ්ඩාරනායක සිසුන්ට ඇප
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු විරෝධතාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දුන්නැයි සැකපිට ග
දෙමළ මහා සෑය පිළිසකර කරයි
පොළොන්නරුවේ දෙමළ මහා සෑයේ ප්‍රතිසංස්කරණය මධ්‍යම සංස්කෘතිය අරමුදල අද ඇරැඹීය. 1982 දී ඇරැඹුණු ප්‍රතිසංස්කරණ අ
බුදු පුදටත් වංචාව
ඉන්දියාවේ නිෂ්පාදන ලෙසට ව්‍යාජ ඇසුරුම්වල බහා වෙළෙදපොළට නිකුත් කිරීමට සුදානම් කැර තිබු මෙරට නිෂ්පාදනය කළ බා
ෆේස් බුක් පැමිණිලි ගලයි
ෆේස්බුක් සමාජ ශාලා වෙබ් අඩවියේ ව්‍යාජ ගිණුම් පවත්නාගෙන යමින් විවිධ පුද්ගලයින් අපහසුතාවට පත් කිරීමේ&nb
සරසවි දෙකක සිසුහු පාරේ
සෞන්දර්ය උපාධිය වසර 3 ක් දක්වා කප්පාදු කිරීමේ තීරණය වහා නවත්වන ලෙස ඉල්ලා සෞන්දර්ය කලා විශ්ව විද්‍යා
දමන ප්‍රාදේශිය සභාවේ සභාපති රිමාන්ඩ්
කළමනාකාර සහකාරවරියකට පහරදී තුවාල සිදු කළැයි දමන ප්‍රාදේශිය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන 12 වැනිද
ඖෂධ කෙටුම්පත අමාත්‍යංශයට
ජාතික ඖෂධ හා සුවඳ විලවුන් පිළිබඳ අවසන් කෙටුම්පත සෞඛ්‍ය අමාත්‍යංශය වෙත නොබෝදා භාර දුන් බව නීතී කෙටුම්පත් සම්
මහ රෑ දෙකට සිසුවියෝ බස් නැවතුමේ
කොළඹ උසස් පාසල් දෙකක දැරියන් දෙදෙනකු අද අලුයම දෙකට මහරගම බස් නැවතුමක සිටිය දී පොලිසියට කැඳවාගෙන ගිය බව පොලිස් න
පිල්ලෙගෙ වාර්තාව ජී.ඇල් පට්ටගහයි
ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවී පිල්ලේ ඉදිරිපත් කර ඇති වාර්තාව සම්පූ
රක්ෂණ වන්දි පැමිණිල්ල අතේ පත්තුවේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම හා වැලිපැන්න අතර අද අලුයම 3.55 ට වෑන් රියක් අනතුරට පත් වී යැයි රියදුරකු
කොටි හොල්මන් තවත් මදි කියයි
ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මඬුල්ලේ සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳව ඇමෙරිකාව ඉදිරිපත්කිරීමට යන යෝජනාව
නෑදෑයාට උප ඇමැති ලොකු හැන්දෙන් බෙදයි
අත්තනගල්ලේ පාසල් කිහිපයක සංවර්ධන සමිති රැස්වීම් කැඳවමින් තම ඥාතියකුට ඡන්ද ප්‍රචාරයක් ගෙන යන නියෝජ්‍ය ඇමැතිව
ඇතුළේ කැපිල්ලක් ඇතැයි උප ඇමැති කියයි
ගංජා සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විල්ගමු ප්‍රාදේශිය සභා සභාපති ජයන්ත වීරසේකර නඩුව අවසන්
හිටපු නාගරික මන්ත්‍රී ගංජා සමග අල්ලයි
ගංජා ග්‍රෑම් 950 ක් ලඟ තබා ගත් බව කියන හලාවත නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසි
සුරාබදු වෙඩි තැබීම් දෙකම එකම පිරිසකගේ වැඩක්?
සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ නිවසටත් සුරාබදු විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිගේ නිවසටත් පැයක් ඇතුලතදි වෙඩි ප්
අද කාලගුණය (මාර්තු 06)
නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත් වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර, සබරගමුව, ම
බණ්ඩාරනායක සිසුන් තුන් දෙනෙක් සැකපිට
ස්වර්ණවාහිනී සහ හිරු රූපවාහිනී නාලිකා මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දුන් බවට සැක පිට ගම්පහ බන්ඩාරණායක විදුහලේ සිස
සුරාබදු ලොක්කගේ නිවසටත් වෙඩි
සුරාබදු කොමසාරිස් ජෙනරාල්ගේ කොට්ටාවේ නිවසටත් සුරාබදු ප්‍රධාන පරික්ෂකවරයෙක්ගේ රුක්මල්ගම නිවසටත් අද අළුයම වෙ
ඇෆ්ගන් ජනපති ලංකාවේ
ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති හමීඩ් කර්සායි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද සවස දිවයිනට පැමිණියේය. කටුනායක
නිශාන්ත රණතුංග මිහින් ලංකා සභාපති
ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග මහතා මිහින් ලංකා සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නි
ටී එන් ඒ තහනම් කරනු
දෙමළ ජාතික සංධානය තහනම් කළ යුතු යැයි නියෝජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ගල්කිරිය
සිසුන් අමාරුවේ දැමු මිනිහා අමාරුවේ
බම්බලපිටියේ විදේශ රැකියා ආයතනයක් එංගලන්තයේ උපාධි හැදෑරීමට යවන බව පවසා සිසුන් 24 දෙනකුගෙන් රුපියල් ලක්ෂ 80 ක් වං

