ජාතික ගමනා ගමන කොමිසමේ ඇතැම් ක්‍රියා අනුමත කළ නොහැකි බව කියමින් මාතර කොළඹ පෞද්ගලික බස් හා අන්තර් පළාත් බස් රථ හිමියෝ හා සේවකයෝ නාරාහේන්පිට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ.