මාතලේ ඇල්වල විද්‍යාලයයේ ක්‍රිඩා පිටිය හරහා බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මාර්ගයක් ඉදි කරතියි කියමින් විදුහලේ ආදි සිසුහු හා මව්පියෝ විද්‍යාලය ඉදිරිපිට අද (24) උද්ඝෝෂණයක් ඇරැඹුහ.
වසර විස්සක් පුරා පැවති මෙම ක්‍රිඩාංගණය මතුවටත් දරුවන්ට ආරක්ෂා කැර දෙන්නැයි උද්ඝෝෂකයෝ බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
ඡායාරූප විරාජ් අභයසිරි
ඡායාරූපය මහේෂ් කීර්තිරත්න





