විකිණිමට සකස් කැර තිබු කොතල හිඹුටු කිලෝ 1630 ක් සමග සැකකරුවකු ආණමඩුවේ නිවසකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ දාසයකට පමණ මෙම කොතල හිඹුටු පිටරට යවන දේශිය ගැනුම් කරුවකුට විකිණිමට සැලසුමි කැර තිබු බවද පොලීසිය පවසයි.
කොතල හිඹුටු වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ශාකයකි.

