ගම්පහ ටියුෂන් ගුරුවරයකුගෙන් රුපියල් පනස්දහසක් කප්පමක් ගැනීමට තැත් කළ බව කියන දෙදෙනකු යක්කලදී අද (25) උදේ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.