ත්‍රිරෝද රිය ගෙට කඩාවදී


වයස අවුරුදු 14 ළමයකු මිතුරන් ද නංවාගෙන ගමන් කළ ත්‍රිරෝද රියක් බණ්ඩාරගම නිවසකට කඩා වැදී රුපියල් ලක්ෂ දෙකකට වැඩි බඩු මුට්ටුවලට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.

pizap.com14116220054671 pizap.com14116220255182 vlcsnap-2014-09-25-10h35m49s218