තබ්බෝව කරුවලගස්වැව ගැමියනට වල් අලින්ගෙන් එල්ල වන තර්ජන විසදා දෙන ලෙස ඉල්ලමින් ගැමියෝ අද (24) කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පෙළපාළියකින් ආහ.
පුත්තලම තබ්බෝව පලදාගම දක්වා අලි වැට කඩිනම්නි ඉදි කර දෙන්නැයි ද ඔවුහු ඉල්ලති.
ගිය සතියේද මිනිසුන් දෙදෙනකු අලියකුගෙ පහර දීමකට ලක් වු බවත් එක් අයකු මිය ගිය බවත් ඔවුහු පවසති.
වීඩියෝ එච් චන්දන



