උඩුනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රීන් දෙදෙනෙකු උඩුනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රණවිරු ස්මාරකයට පහන් දල්වා
දියත
‘දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තිබේ‘
යුද ශක්තිය හමුදා බලපරාක්‍රමය හා එඩියද ජාතික අභිමානයද එක්තැන් කරමින් තිස් අවුරුදු යුද ජයග්‍රහණයේ 6 වැනි සැමරුම
ෆොන්සේකා මන්ත්‍රීකම ඉල්ලන පෙත්සම විභාගයට
හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි ඔහුට ලබාදීමේ නියෝගයක
කප්පාදුවට එරෙහිව හිමිවරු කොටුවේ
විශ්ව විද්‍යාලවලට භික්ෂුන් වහන්සේලා බඳවා ගැනීම කප්පාදු කැර ඇතැයි කියමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ
ප්‍රා මන්ත්‍රීන්ට ඇප
මිනුවන්ගොඩ නගර සභාවේ විපක්ෂනායකට සහ ඔහුගේ නැගෙනියට පහර දුන්නේයැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ එහි සන්ධාන නා
ලක්ෂ දෙකක කුරුඳු නියාගමින් හොරකම් කරලා
නියාගම ගුරුකන්ද තේ කම්හලේ තිබී කුරුඳු කිලෝ 90ක් සොයාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. වටිනාකම රුපියල් එක් ලක
බෝතල් කඩේට දී ඇත්තේ රහසිගත ලියුම්
බොරැල්ල පොලිසිය බොරැල්ලේ බෝතල් පත්තර කඩයක තිබී සොයාගත් ජනාධිපති ලේකම් කාර්යාල ලියුම්වලින් වැඩි හරියක් පිටතට න
අංකුඹුර විද්‍යාගාරය ඇමැතිට කලින් මන්ත්‍රී විවෘත කරයි
අංකුඹුර පරාක්‍රම ජාතික පාසැලේ තාක්ෂණ විද්‍යාගාරය අද (19) පෙරවරු දහයට තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමා
‘නිල්, රතු එළි දැල්වීම පොලිසියට පමණයි‘
‘පොලිසිය ඇරෙන්න ආරක්ෂක අංශයේ අවශ්‍යතාවයක් නැතිව කිසිම සිවිල් පුරවැසියකුට නිල්, රතු හදිසි අවශ්‍යතා පෙන්ව
කරාපිටියේ දී මහ සැත්කමක්
ගාල්ලේ මහමෝදර රෝහලේ දි පසුගිය මාර්තු 11 වැනිදා උපත ලැබු දෙබඩි දරුවන් වෙන් කිරිමේ සැත්කම කරාපිටිය ශික්ෂණ ර
වී සල්ලි ගසා කා කෝටි ගණනක් දඩ කයි
2005-2006 කාලයේදී වී මිලට ගැනීමට රජයෙන් දුන් රුපියල් ලක්ෂ 92කට වැඩි මුදලක් වංචාකළ අම්පාර නාමල්තලාව හිටපු ගොවිජන සේවා න
ආපසු ඉල්ලූ ප්‍රතිඵල අන්තර්ජාලයේ
අපොස උසස් පෙළ 2014 නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට එක් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව කියයි. නැවත සමීක්ෂණය ස
ගෝඨා මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කැඳවයි
2006 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා හතරක් මිලට ගැනීමේ දී සිදුවී යැයි කියන මූල්‍ය අක්රමිකතාවක
වමාරා නොකන බව සෝමවංශ කියයි
මෛත්‍රීපාල සිරිසේන ජනපතිට එරෙහි කුමන්ත්‍රණ පරාජය කළ යුතු බවත්, ඔහුගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් බ
බැසිල්ට පරීක්ෂණ
රිමාන්ඩ් බාරයේ සිටිමින් කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට පෙර දින රාත්
මොරටු සරසවි පුත්තු තවත් හපන්කමක් කරති
ඉන්ධන මඟින් ධාවනය වන මෝටර් රථයක් විදුලි බලයෙන් ධාවනය වන පරිදි පරිවර්ථනය කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත&zw
ටිරාන් අලස් ගැන පිරික්සුම් දිගටම
රාඩා ආයතනයේ සිදුවීයැයි කියන රුපියල් කෝටි 12.4ක වංචා සම්බන්ධයෙන් සැකපිට රාඩා ආයතනයේ හිටපු සභාපති පාර්ලිමේන්තු
කෝප්රල්/ඒ.එස්.පී/සැරයන් රිමාන්ඩ්
මෛත්‍රීපාල සිරිසේන ජනපති අඟුණකොලපැලැස්ස නගර සභා රැස්වීමේ සිටිය දී අප්‍රේල් 25 වැනි දා පිස්තෝලයක් සමඟ ජනපති සම
විස්සත් කෙටුම්පත් කරයි
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය සිදු කැරෙන බව නීති කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතිඥ ජී.එස්.
භාවනා උගන්වන හිමිවරු හිරේ යති
සෑම බන්ධනාගාරයකම භාවනා වැඩසටහන් ඇරඹිමට පියවර ගන්නා බව අධිකරණය ඇමැති විජයදාස රාජපක්ෂ මහත
පොලිස් රිය වරාය සේවක කකුල උඩින් යයි
හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායේ සේවක උද්ඝෝෂණයක් පවත්වද්දී අද (19) උදේ හම්බන්තොට පොලිසියේ ජිප් රියක් සේවකයකුගේ
‘කැඩුණු හිත් හැදීමයි සංවර්ධනයයි දෙකම කරනවා‘
ත්රස්තවාදීන්ට යළිත් හිස එසැවීමට ඉඩ නොතබන බවත් යළි යුද්ධයක් ඇතිවීමේ අවදානම වැලැක්වීමට ආණ්ඩුව සියලු පියවර ගන්
මහින්ද පැදුර 23
ගාල්ල මහින්ද විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයන් සංවිධානය කරන ‘මතක යාමය පැදුරු සාජ්ජය‘ මැයි 23 වැනි සෙනසුරාදා පස්වරු
ඉතාලියට හොර පාරක් අසුවේ
ව්‍යාජ වීසා ස්ටිකරයක් අලවාගෙන ඕමාන් හරහා ඉතාලියට පැන යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් පිටුවහල් කොට ආපසු හරවා
ලබුදූවේ ගරාජයක ගින්නක්
ගාල්ල ලබුදූවේ ගරාජයක ඇතිවූ ගින්නකින් අළුත්වැඩියාවට ගෙනවිත් තිබූ වාහන හතරක් විනාශ වී ඇතැයි පොලිසිය කියයි. ගාල්
‘ආපදාවලට මුහුණ දෙන්න හමුදාව ශක්තිමක් කරනවා‘ - ජනපති
නේපාලයේ සහන කටයුතු වල නිරත වූ සහන කණ්ඩායම් ඇගයීමේ සහ ඔවුන්ට උපහර පිදීමේ උත්සවයක් අද (18) ජනාධිපති මෛත්‍රීපාල සිරි
හිටපු ජනපති පහන් පත්තුකර යුද ජය සමරයි
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද (18) කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ දී පහන් දල්වා යුජ ජය සැමැරීය.
පොලිස් ස්ථානාධිපතිවරු 12ක් මාරු
සේවයේ අවශ්‍යතා මත පොලිස්පති විසින් පොලිස් ස්ථානාධිපතිවරු 12 දෙනෙක් ස්ථාන මාරු කරනු ලැබ සිටිති. ප්‍රධාන පොලි
ජනපති කන්තෝරු ලියවිලි මල්ල රු.320
කොළඹ කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ලේඛන රැසක් රුපියල් 320කට බොරැල්ලේ පරණ බෝතල් හා පත්තර එකතු කරන කඩයකට වික
‘හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ දැන් නම්‘
යකෝ බොසාට පාඩුවෙ ඉන්නම දෙන්නේ නෑනේ මුං ටික. දවස ගානේ එක එක ගුස්පි දානවා. පුදුම කරුමයක්නේ. මේක බල බලා ඉඳල හරියන්නෙ න

