පොලිස් ස්ථානාධිපතිවරු 12ක් මාරු


සේවයේ අවශ්‍යතා මත පොලිස්පති විසින් පොලිස් ස්ථානාධිපතිවරු 12 දෙනෙක් ස්ථාන මාරු කරනු ලැබ සිටිති.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු නව දෙනෙක් හා පොලිස් පරීක්ෂකවරු තිදෙනෙක් ඒ අතර වෙති.

media-on-18-.05