ලක්ෂ දෙකක කුරුඳු නියාගමින් හොරකම් කරලා


නියාගම ගුරුකන්ද තේ කම්හලේ තිබී කුරුඳු කිලෝ 90ක් සොයාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

වටිනාකම රුපියල් එක් ලක්ෂ අනූ දහසකි.