විශ්ව විද්‍යාලවලට භික්ෂුන් වහන්සේලා බඳවා ගැනීම කප්පාදු කැර ඇතැයි කියමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වන අඛණ්ඩ සත්‍යග්‍රහයට අද පිරිවෙන් භික්ෂු එකමුතුව ද සම්බන්ධ විය.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි