ලබුදූවේ ගරාජයක ගින්නක්


ගාල්ල ලබුදූවේ ගරාජයක ඇතිවූ ගින්නකින් අළුත්වැඩියාවට ගෙනවිත් තිබූ වාහන හතරක් විනාශ වී ඇතැයි පොලිසිය කියයි. ගාල්ල නාගරික ගිනිනිවන ඒකකය හා ගම්වැසියෝ ගින්න නිවා දැමූහ.