අංකුඹුර විද්‍යාගාරය ඇමැතිට කලින් මන්ත‍්‍රී විවෘත කරයි


අංකුඹුර පරාක‍්‍රම ජාතික පාසැලේ තාක්ෂණ විද්‍යාගාරය අද  (19)  පෙරවරු දහයට තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් . එච්.ඒ.හලීම් මහතා අතින් විවෘත වීමට නියමිතව තිබියදී පෙරවරු 8.  40 ට පමණ පැමිණි මධ්‍යම පළාත් සභාවේ එජනිස මන්ත‍්‍රී ගුණතිලක රාජපක්ෂ පූජාපිටිය ප‍්‍රාදේශීය සභාව් හිටපු සභාපති අනුර මඩලූස්ස යන මහත්වරුන් ඇතුලු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් පිරිසක් අමාත්‍යවරයා විවෘත කිරිමට පෙර ඵලකය නිරාවරණ කර  විවෘත කරනු ලැබූ අතර එයට පැය දෙකකට පසුව තැපැල් අමාත්‍ය හලීම් මහතා පැමිණ නැවත එම තාක්ෂණ විද්‍යාගාරය විවෘත කළේය .

1 P1090361[1] P1090365[1] P1090373[1] P1090384[1] P1090385[1]