බැසිල්ට පරීක්ෂණ


රිමාන්ඩ් බාරයේ සිටිමින් කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට පෙර දින රාත්‍රී පපුවේ අමාරුවක් සැදීම නිසා හෘද්ධ රෝග වාට්ටුවට ඇතුළු කර පරීක්ෂණ අවසන් වූ පසු පෙර සිටි වාට්ටුවට ගෙන ආ බව බස්නාහිර පළාත් ඇමැති නිමල් ලන්සා කියයි.