මහාචාර්ය කාලෝ ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ මාමා කෙනෙකි. වැඩි දෙනකුගේ කතාබහට ලක්ව ඇති මූල්&zwj
දියත
විදෙස් ආයෝජන ගෙනෙන සමාගමට බලපෑම් බෑ
මෑතකදි පිහිට වු අන්තර් ජාතික බේරුම්කරණ මධ්‍යස්ථානය ස්වාධින සමාගමක් ලෙස ලියාපදිංචි කිරිමට ක්‍රියාක
‘මිනී මරණ හැටි උගන්වන පත්තරත් තියෙනවා‘
මිනී මරණ හැටි හා අපරාධ කරන හැටි සඳහන් පුවත්පතක් ආණ්ඩුවෙන් මුද්‍රණය කරන බවත්, අපරාධය සිදු කළ ආකාරය එලෙසින්ම පළකි
තිලංග සුමතිපාල වැඩ බාරගනියි
නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්යඇමැති ලෙස දිවුරුම් දුන් සන්ධාන මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා පිළිග
අඟුණකොලපැලැස්ස පොලිසිය ළඟ උද්ඝෝෂණ
ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය හරි හැටි විමර්ශන නොකළ බව කියමින් අඟුණකොළපැලැස්ස ගම්වාසීහු 200ක් පමණ අඟ
චොක්ලට් මල්ලෙන් හෂීස් පනී
ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු විසින් හික්කඩුවේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවගේ නමට කූරියර් සේවාවක් මගින්
ව්‍යවස්ථා සභාව පත් කිරීම තවත් කල් යයි
ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස ඇමැතිවරුන් පත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් ගැන ජනාධිපතිවරයාගේ සහ කැබිනට් මණ්ඩ
‘ඡන්දෙට දෙගොල්ලොම බයයි වගේ‘ - කතානායක
පාර්ලිමේන්තුව විසිරුවනවාට ආණ්ඩුපක්ෂය සහ විපක්ෂය යන දෙපිරිසම බයයි වගේ පෙනන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද පාර
රුවන් ප්‍රංශ තානාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් මැරැන් ෂූ මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අතර විශේෂ හමුව
‘සල්ලි පස්සෙම දුවන්න එපා‘
රුපියල් ශත ඔස්සේම හඹා නොගොස් අසරණ රෝගීන් වෙනුවෙන් සේවය කරන ලෙස තමන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව සෞඛ්‍ය හා දේශීය
හිටපු ලේකම්ගේ පරීක්ෂණ අවසන්
හිටපු විදේශ ලේකම්වරියක වූ ෂෙනුකා සෙනෙවිරත්න ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය ලෙස කටයුතු කළ සමයේ
හොරට සයිප්‍රස් ගිහින් ඉල්ලන් කයි
අන්සතු ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් සයිප්‍රස් ගිය ශ්‍රී ලාංකිකයෙක් එරටින් පිටුවහල් කොට ආපසු ශ්‍රී ල
‘අගමැති විශ්වාස භංගය එපා යැයි ජනපති කියා නැහැ‘
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව ඉවත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
කුඩු ග්‍රෑම් හතයි : දිවි තෙක් හිරේ යයි
දස වසරකට පෙර මාලිගාවත්ත ඛෙත්තාරාමය අසල දී කුඩු ග්‍රෑම් 4.77ක් ළඟ තබා ගත් සම්සුදීන් නසීමා සම්සුදීන්ට කොළඹ මහාධ
බැසිල් අදත් සැප රියෙන් නොබසී
දිවි නැඟුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි ගණනක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට ඉදිරිපත් කිර
ලාංකික ඩයස්පෝරාව කොළඹට රැස්වෙයි?
ලොවපුරා ශ්‍රී ලාංකික ඩයස්පෝරා ප්‍රජාව ඒකරාශි කැරෙන සමුළුවක් මේ වසර අගදී කොළඹදී පැවැත්වීමට විදේශ අමාත්‍යාංශ
තව උප ඇමැති හතරක්
නව නියෝජ්‍ය ඇමැතිවරු පස් දෙනෙක් මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ අද (10) සවස දිවරුම් දෙනු ලැබූහ. සනත් ජයසූරිය
ජිනිවා සමුළුවට ලංකාව පිටපට ගහයි
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අළලා ලබන සැප්තැම්බර් මාසයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදි සාකච්ඡාවට ගැනෙන වාර්ත
කඩුවෙල-කොට්ටාව සුපිරි මග වහයි
ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කොළඹ - කොට්ටාව පිටත වට රවුම් මාර්ගයේ අධිවේගී මාර්ගය කොට්ටාව සිට කඩුවෙල දක්වා කොටස අද
රන් බඩු කඩේ ගොන් වැඩක් කරලා
නීති විරෝධී අයුරින් මෙරටට ආනයනය කළ දුම්වැටි කඩුගන්නාව, හේනාවල ආපනශාලාවක අලෙවි කරමින් සිටි එහි හිමිකරු හා රන්
‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ‘
මූල්‍ය අපරාධ හා වෙනත් චෝදනා සම්බන්ධයෙන් රහස් පොලිසියට මෙන්ම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එන ඇතැම් දේශපාලන
යට ඇඳුමේ ගෙනා කෝටි පහේ රන් සිද්ධියේ සුළ මුල සොයයි ද?
ඩුබායි සිට තම යට ඇඳුමේ සඟවාගෙන රත්තරන් කිලෝ දහයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක බණ
මහින්ද පැරදුණේ නව මැතිවරණ ක්‍රමයක් ඇති නොකළ නිසාලු
නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු නොකිරීම හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී මහි
උපුල්ගෙ නඩුවට නාමලුත් ඇවිත්
මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පිරිස් ගල් ගසා මරා දැමිය යුතු යැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද සිටි රැස්වීමක දී ප
‘දෙනවයි කියලා දුන්නේ නෑ‘
සේවාස්ථ පුහුණුව යටතේ වසර එක හමාරකට පෙර වරායට බඳවාගත් මහපොළ අභ්‍යාසලාභීහු පිරිසක් වරාය හා නාවික අමාත්‍යංශය ඉද
ලෝකයේ නැව් නැති එකම සංස්ථාව ගැන අර්ජුන කියයි
ලංකා නැව් සංස්ථාව මුහුණදෙන අභියෝග හා අනාගත සැලසුම් ගැන සාකච්ඡා කෙරෙන මාධ්‍ය හමුවක් අද (10) කොළඹ වරායේ නැංගුරම්ලා
සයිබර් අපරාධ පුහුණු පාසල ලංකාවේ
සයිබර් අපරාධ මර්දනය සම්බන්ධයෙන් පුහුණුවිම් කරන දකුණු ආසියාවේ පුහුණු මධයස්ථානය ශ්‍රි ලංකාවේ පිහ
ආණ්ඩුවේ මහ ගැහිලි ගැන පැමිණිලි ගලයි
ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන කිහිපයක සහ පළාත් සභා ප්‍රාදේශිය සභා කිහිපයක වි යැයි කියා මහා පරිමා
මහ දවාලේ කොල්ලයක්
නුගේගොඩ අඹතලේ පරණ පාර ප්‍රදේශයේදී මෝටර් රථයකින් නිවසකට පැමිණි දෙදෙනෙක් වෙඩි තබා නිවැසියන් බිය ගන්වා අල්මාරිය
ඉස්තරම්ම හාල් බල්ලකුටවත් කන්න බෑ
සත්ත්ව ආහාර ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ රතු කැකුළු සහල් කිලෝ 26,000ට වැඩි ප්‍රමාණයක් ඉස්තරම්ම සහල් ලෙස මිනිස් පරිභෝජ

