ඕපා දූප - රංජන් කාලෝ මාමා ගැන කියයි


මහාචාර්ය කාලෝ ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ මාමා කෙනෙකි. වැඩි දෙනකුගේ කතාබහට ලක්ව ඇති මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවීම ගැන රංජන් ඉන්නේ සතුටෙන් වුවත් කාලෝ ඉන්නේ එතරම් සතුටින් නොවේ. එය විසිරුවා හරින්නැයි ඉල්ලමින් ෆොන්සේකා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය.

කාලෝ මාමා ගැන රංජන් කඩවත පැත්තේ ජනහමුවකදී කීවේය. රංජන් කාලෝ මාමාට කියාදුන් පාඩම මාල කඩාගෙන පැනපු බව කියන කොල්ලකු ගැන කියන කතාව පහත වීඩියෝවෙන්...