නුගේගොඩ අඹතලේ පරණ පාර ප්‍රදේශයේදී මෝටර් රථයකින් නිවසකට පැමිණි දෙදෙනෙක් වෙඩි තබා නිවැසියන් බිය ගන්වා අල්මාරියේ තිබූ රුපියල් 20,000ක් මංකොල්ල කා පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
නිවසේ මුදල් මංකොල්ල කා පාරට පැමිණි මොවුන් පාරේ ගිය ත්‍රී රෝද රථයක් නවත්වා එහි සිටි පිරිස ඉවත්කර එයින් පළාගොස් ඇතැයිද කියති.

