ලංකා නැව් සංස්ථාව මුහුණදෙන අභියෝග හා අනාගත සැලසුම් ගැන සාකච්ඡා කෙරෙන මාධ්‍ය හමුවක් අද (10) කොළඹ වරායේ නැංගුරම්ලා ඇති හයිසු ක්‍රිස්ටල් නෞකාවේදී පැවැත්විණි.
වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී නැව් නැති ලෝකයේ එකම නැව් සංස්ථාව ශ්‍රී ලංකා නැව් සංස්ථාව බව ඔහු කීවේය.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි






