‘සල්ලි පස්සෙම දුවන්න එපා‘


රුපියල් ශත ඔස්සේම හඹා නොගොස් අසරණ රෝගීන් වෙනුවෙන් සේවය කරන ලෙස තමන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

‘දෙයියො ළඟට ගිහින් රුපියල් දාහේ නෝට්ටුවක් පූජා වට්ටියක තියලා ලැබෙන පිනට වඩා අසරණ දුප්පත් ලෙඩෙක් සුව කර ලැබෙන පින බොහෝ බලවත්. ඒ නිසා සල්ලි පස්සෙම යන්නේ නැතුව අසරණ රෝගීන්ට සේවයක් කරන්න.‘

දේශීය හා විදේශීය වෛද්‍ය විද්‍යාලවලින් වෛද්‍ය උපාධි ලැබ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් 341 දෙනකුට සීමාවාසික වෛද්‍ය පත්වීම් දෙමින් ඇමැති මේ උපදෙස් දුන්නේය.

RDS_0755 RDS_0758 RDS_0760 RDS_0772 RDS_0775