කුඩු ග්‍රෑම් හතයි : දිවි තෙක් හිරේ යයි


දස වසරකට පෙර මාලිගාවත්ත ඛෙත්තාරාමය අසල දී කුඩු ග්‍රෑම් 4.77ක් ළඟ තබා ගත් සම්සුදීන් නසීමා සම්සුදීන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.