දිවි නැඟුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි ගණනක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට ඉදිරිපත් කිරීම සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවාගෙන පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ රෝගී තත්ත්වය නිසා බන්ධනාගාර ගිලන් රථයට වී සිටි අතර එම පැමිණිල්ල විමසා අවසන් වන තුරු පැයකට අධික කාලයක් වා සැකසුම් සලසා දීම සඳහා ගිලන් රිය පණ ගන්වා තබන ලදී.

