ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් මැරැන් ෂූ මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අතර විශේෂ හමුවක් ආරක්ෂක අමාත්‍යංශයේ දි පැවැත්විණි.
දෙරටේ අන්නෝන්‍ය සහයෝගීතාව පිළිබඳ වැදගත් වූ කරුණු රැසක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ප්‍රංශ තානාපතිවරයා අතර මෙහිදී සාකච්ඡාවට බදුන්විය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේ ප්‍රශශය හා ශ්‍රීලංකාවේ දිගුකාලීන මිතුරෙකු බවයි.




