තිලංග සුමතිපාල වැඩ බාරගනියි


නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍යඇමැති ලෙස දිවුරුම් දුන් සන්ධාන මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා පිළිගැනීමේ උත්සවයක් පුංචි බොරැල්ල හංදියේ දී පැවැත්විණි.

IMG_3856 IMG_3887