ව්‍යවස්ථා සභාව පත් කිරීම තවත් කල් යයි


ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස ඇමැතිවරුන් පත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් ගැන ජනාධිපතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ තීරණය අවබෝධතා ගිවිසුමක් ලෙස පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කරන තෙක් එහි සිවිල් සාමාජිකයන් තිදෙනාගේ නම් අනුමත කිරීම දින කිහිපයකට කල් දැමීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී අද එකගත්වයට පැමිණියහ.