ලාංකික ඩයස්පෝරාව කොළඹට රැස්වෙයි?


ලොවපුරා ශ්‍රී ලාංකික ඩයස්පෝරා ප්‍රජාව ඒකරාශි කැරෙන සමුළුවක් මේ වසර අගදී කොළඹදී පැවැත්වීමට විදේශ අමාත්‍යාංශය සැරසෙයි.

ඔවුන්ගේ විශේෂඥ දැනුම ලංකාවේ ප්‍රතිසන්ධාන හා සංහිඳියා වැඩට දායක කර ගැනීම මේ වැඩපිළිවෙළෙහි අරමුණ වේ.

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සැලසුමක් අනුව මෙය සංවිධානය කර ඇත.