හිටපු ලේකම්ගේ පරීක්ෂණ අවසන්


හිටපු විදේශ ලේකම්වරියක වූ ෂෙනුකා සෙනෙවිරත්න  ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ   නියෝජිතවරිය ලෙස කටයුතු කළ සමයේ නිල නිවස අලුත්වැඩියා කිරිමේදී  අයථා ගනුදෙනුවක් සිදුවූ බව කියන සිද්ධිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පරීක්ෂණ අවසන් කල බව විදේශ  අමත්‍යාංශ ප්‍රකාශිකා මහීෂිනි කොළොන්නේ   පැවසුවාය .

යහපාලන රජය යටතේද ඇය ගේ නම තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස යෝජනා වී  උසස් නිලතල සදහාවූ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතියට යවා ඇත.