වලස්මුල්ල වරාපිටිය වැවේ දිය නෑමට ගිය සිව් දෙනකු මිය ගිය බවත්, ඒ අතර කාන්තාවන් තිදෙනකු ද වන බවත් පොලිස් මාධ්‍ය
දියත
මහින්දට ටෙලිප්‍රොම්ප්ටරයක්
මහින්ද රාජපක්ෂගේ අනුරාධපුර මංගල රැලියේ වේදිකාවේ සිදුවූ දෙයක් කිහිප දෙනෙක් දුටුවේ නැත. එක් පසෙකින් දිසාපති කාර
ඩුබායි ලාංකිකයනට අත්වැලක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සමාජ සත්කාර කටයුතු සැපයීම වෙනුවෙන් පිහිට වූ ‘සහන‘ ස
නාන්න ගිය 5ක් ගොඩට නොඑති
වලස්මුල්ල වරාපිටිය වැවේ දිය නෑමට ගිය 5 දෙනකු ගොඩට නොපැමිණි බව පොලිසිය කියයි. ඔවුන් සොයා කිමිඳුම්කරුවෝ වැවට බැ
ජනපති විරෝධය බණ්ඩාරගමින් මතුවෙයි
මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ විශේෂ ප්‍රකාශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල කණ්ඩායම් නායක මහින්ද රාජ
නඩු කොපියක් හොරට ලියලා
තංගල්ල දිසා අධිකරණයේ විභාග කළ දික්කසාද නඩුවක තීන්දුවක් බවට කූට ලියවිල්ලක් කොළඹ ස්විට්සර්ලන්ත තානාපත
උසාවි පි සි ඉල්ලන් කයි
අසභ්‍ය දර්ශන ඇතුළත් ජංගම දුරකථනයක් ළඟ තබා ගන්නා ලදැයි නඩු නොපවරා සිටීම සඳහා ගොවියකුගෙන් රුපියල් 5000/- ක අල්ලස
වාස්ට හමේ ලෙඩක් නෑ
ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන 16 ක් අවභාවිතා කරන ලදැයි රිමාන්ඩ් භාරයට පත් කොට සිටින පාර්ලිමේන්තු
මහින්දගේ ප්‍රජා අයිතියත් නැති කළ හැකිලු
මහින්ද රාජපක්ෂ මහතා අගමැතිව සිටි සමයේදී උතුරේ සුනාමියෙන් අවතැන්වූ ජනතාවට නිවාස තැනීමේ මුවාවෙන් එල්ටීටීඊයට මු
දරුවා එළියට විසිවෙයි : බසයට යටවෙයි
ත්‍රීරෝද රියක ගමන් කළ හත් හැවිරිදි දරුවකු හංවැල්ල දිද්දෙණියේ දී පාරට වැටි බසයකට යට වි මිය ගිය බව පොලිසිය කියයි.
යහපාලනයේ කටවුට් වහයි
රාජගිරියේ ඇන්.ඇම් පිළිරුව අසල එක්සත් ජාතික පෙරමුණ නාම යෝජනා දිනයට පෙර සිටම ප්‍රදර්ශනය කළ දැවැන්ත කටවුට් පුවරු
උතුරු දුම්රිය මැදවච්චියේදි පීලි පනී
යාපන මාතර සීග්‍රගාමී දුම්රිය මැදවච්චි දුම්රියපොළ ආසන්නයේ මින් මද වේලාවකට පෙර දී පීළිපැන ඇතැයි දුම්රිය දෙපාර්
පත්තිනි මෑණියන් හොරා ගනී : කපුවාත් සැකපිට
මහවෙල හපුගහලන්ද පත්තිනි දේවාලය කඩා රන් ආලේපිත පත්තිනි පිළිම දෙකක් සහ රන් බඩු සොරකම් කළ සැකකරුවන් ජංගම දුරකතනයක
ඡන්ද පෝස්ටරයේ රැවුලක් අඳී
අනුරාධපුරයේ එජාප දේශපාලනඥයකුගේ ඡන්ද පෝස්ටරයක රැවුලක් ඇන්දේයැයි රාජාංගනය විදුහලක සිසුවකුට (15) පහර දුන් බව කිය
‘මව නඩත්තු කරනු‘
දරුවන් සලකන්නේ නැතැයි කළුතර හීනටියන්ගල සය දරු මවක කළ පැමිණිල්ලක් විමර්ශනය කළ ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයයේ
‘අමන පෙට්ටිය‘ වහන්න කිව්වම පුතාට ගහලා
‘තාත්තේ පාඩම් කරන්න බැහැ, රූපවාහිනිය වසා දමන්න.‘ යි කී දස හැවිරිදි පුත්‍රයාට පහර දුන්නේ යැයි සැකපිට කළුතර පි
ටර්පන්ටයින් රක්ෂිතයක් ගිනි ගනී
හල්දුම්මුල්ලේ සීලතැන්න රජයේ ටර්පන්ටයින් රක්ෂිතයේ අක්කර 10ක් පමණ දැනට ගින්නෙන් විනාශවී ඇතැයි වන නිලධරයෝ කියති.
‘රාජපක්ෂ ඕවා දන්නේ අයි ඩෝන්ට් නෝ වයි‘
‘සිංදුවක් කිව්වාම එක එකා එනවා ගහන්න. විහිළුවට වගේ සිංදුවක් කිව්වාම බෝතල් අරගෙන එනවා ගහන්න. රජතුමාට අපහාස කළා ක
සරත් සිල්වා පැරණි රසාංග අලුත් කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්රචාරක රැලි මාලාවේ සමාරම්භක රැලියා
අම්බලන්ගොඩයි, පයාගලයි සුරා තහනම කඩයි
අම්බලන්ගොඩ නගරයේ සංචාරක නිකේතයක නිති විරෝධි ලෙස රජයේ අරක්කු හා බීර බෝතල් 479 ක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කිය
මරුවා රීප්පෙන් එයි
ඇල්පිටිය ලී මෝලක සේවකයකුගේ මුහුණේ රීප්පයක් ඇනී මරුමුවට පත්වූ බව රෝහල් ආරංචි පවසයි.
හිරෙන් අවුත් පරණ රස්සාව පටන් අරන්
පානදුර ශ්‍රී මහා විහාර පාරේ අලුයම ගමන් කරමින් සිටි දුරකථන සමාගම් සේවිකාවකට පහරදී ඇගේ අත් බෑගය පැහැරගෙන ඇතැයිද
මෙවර දිගම ඡන්ද පත්‍රිකාව මඩකලපුවෙන්
මෙවර මැතිවරණය දිගින් වැඩිම ඡන්ද පත්‍රිකාව මඩකලපුව දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකාව බව මැතිවරණ ලේකම් කාර්යාල ආරංච
ධීවරයන් දෙදෙනකුගේ දිවි බේරෙයි
කල්පිටිය කන්දකුලියෙන් මුහුදු ගොස් අතුරුදන් වූ බව පැවසූ ධීවරයන් තිදෙනාගෙන් දෙදෙනකු යළි ආපසු පැමිණ ඇතැයි ද එ
නොරටුන්ගේ ප්‍රශ්නයට ඕස්ට්‍රේලියානුවෝ ගහ ගනිති
ඕස්ට්‍රේලියාවට එන විදේශිකයින් වෙනුවෙන් ඕස්ට්‍රේලියානුවෝ ගැටුමකට මැදි වී සිටිති. විදේශිකයිනට එහි එන්නට ඉඩ දි
මහ ඇමැති ආරක්ෂක රියැදුරා රිමාන්ඩ්
සබරගමුව මහ ඇමැති මහීපාල හේරත්ගේ ආරක්ෂාව සඳහා යොදාගත් පළාත් සභාවට අයත් ජීප් රථයක ගංජා තබා ගත්තැයි සැකපිට අත්අ
‘මහින්දගෙන් ශ්රීලනිපය බේරා ගත යුතුයි‘
බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවේ පංච මහා බලවේගය කියලයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂියකින්
‘බේරීමට නොහැකි හොරකමකට රජය සම්බන්ධ වෙලා‘
දින සියයයේ කථාවෙන් මේ රටේ ජනතාව අමු අමුවේ රවටන බව තිස්ස අත්තනායක මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හම
‘රටට පණ දෙනවා වෙනුවට මහින්දට සේලයින් දෙන්න වෙලා‘
‘රටට පණ දෙන්න මහින්ද රාජපක්ෂ අගමැති කරන්නැයි‘ අනුරාධපුරයේදී සටන් පාඨයක් කිම විහිළුවක් බවත් අවුරුදු 10ක් රට ප
ඉස්ලාම් බැතිමත්තු රාමසාන් සමරති
ඊදුල් ෆිත්ර් රාමසාන් උත්සවය වෙනුවෙන් වූ ආගමික යාඥා අද දිවයින පුරා පැවැත්විණි. අකුරණ අස්හර් ජාතික පාසල් ක්‍රීඩ

