පත්තිනි මෑණියන් හොරා ගනී : කපුවාත් සැකපිට


මහවෙල හපුගහලන්ද පත්තිනි දේවාලය කඩා රන් ආලේපිත පත්තිනි පිළිම දෙකක් සහ රන් බඩු සොරකම් කළ සැකකරුවන් ජංගම දුරකතනයක හෝඩුවාවෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව මහවෙල පොලීසිය කියයි.

අලවතුගොඩ කැන්දගොල්ල වත්තේ පූසාරි, ඔහුගේ පුත‍්‍රයකු සහ මාතලේ රජවීදියේ පත්තිනි දේවාලයේ කපුවාත් මෙලෙස අත්අඩංගුවට ගෙන ගෙන ඇත.

DSCN5532 DSCN5534