වලස්මුල්ලේ නාන්න ගිය හතරක් මරුට


වලස්මුල්ල වරාපිටිය වැවේ දිය නෑමට ගිය සිව් දෙනකු මිය ගිය බවත්, ඒ අතර කාන්තාවන්  තිදෙනකු ද වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

දියේ ගිලී වතුර පෙවී ගොඩ ගත් බව කියන තවත් තරුණියක් කිරම රෝහලට ඇතුළු කරනු ලැබ සිටින්නීය.

 02 03 04 05

ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ