‘බේරීමට නොහැකි හොරකමකට රජය සම්බන්ධ වෙලා‘


දින සියයයේ කථාවෙන් මේ රටේ ජනතාව අමු අමුවේ රවටන බව තිස්ස අත්තනායක මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

හැමෝම හොරු යැයි කී ආණ්ඩුව දැන් බේරීමට නොහැකි හොරකමකට සම්බන්ධ වී ඇති බවත්  ජාතික ගී දෙකක් නිර්මාණය කර ජාතින් අතර ප්‍රශ්න ඇති කිරීමට ක්‍රියාකරන බවත් උතුරේ අධි ආරක්ෂිත කලාප හා කඳවුරුද ඉවත් කර ඇති බවත් අත්තනායක මහතා පැවැසීය. කොටි බුද්ධි අංශ නායකයින් ඇතුළු කොටි සාමාජිකයින් 276 දෙනකු නිදහස් කිරීම ඉතාමත් බරපතල ක්‍රියාවක් බව ද කීය.

215