වලස්මුල්ල වරාපිටිය වැවේ දිය නෑමට ගිය 5 දෙනකු ගොඩට නොපැමිණි බව පොලිසිය කියයි.
ඔවුන් සොයා කිමිඳුම්කරුවෝ වැවට බැස සිටිති. දිය නෑමට ගිය පිරිස අතර කාන්තාවක් ද සිටින්නීය.