පානදුර ශ්‍රී මහා විහාර පාරේ අලුයම ගමන් කරමින් සිටි දුරකථන සමාගම් සේවිකාවකට පහරදී ඇගේ අත් බෑගය පැහැරගෙන ඇතැයිද එහි රුපියල් 48,000ක ඇගේ ජංගම දුරකථනය සහ රුපියල් 12,000ක් තිබූ බවද පොලිසිය පවසයි.
මැරයන් යතුරුපැදියකින් පැමිණ ඇතැයිද පොලිසිය කියයි.
සිරගතවී සිටි සොරකල්ලියක් නිදහස්වී යළි ගමරට පැමිණ ඇතැයිද පොලිසිය පවසයි.

