බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රී ලංකාව යටත් කර ගනිමින් සිදුකළ යුද අපරාධ ඇතුළු සියලුම සාපරාධි ක්ර
දියත
මහින්දගේ ප්‍රවාහන ලොක්කාට ඇප
වාහන තුනක් අතුරුදන් වීයැයි සැකපිට රිමාන්ඩ්බාරයේ සිටි ජනාධිපති ලේකම් කාර්යාලයයේ හිටපු ප්‍රවාහන අධ්යක්ෂ කීර
ලක් පර්යේෂකයන්ට ජගත් දොරටුවක්
පරිගණක සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ නිර්මාණශීලී ශ්‍රී ලාංකික පර්යේෂකයින් ලොවට හඳුන්වාදීමේ ජාත්‍යන්තර සමුළ
අල්ලස් කොමිසම හාල්මැස්සෙක් අල්ලයි
කෘෂිකර්ම සංවර්ධන නිලධාරියකු සහ රාජ්‍ය කළමනාකරණ සහකාරවරයකු සමන්තුරේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී රුපියල් දස ද
පුරවැසි බලේ දින සීයේ විපරම අද
දින සියයේ වැඩසටහනේ ප්‍රගතිය හා අභියෝග ගැන පුරවැසි බලය සංවිධානයේ විශේෂ රැස්වීමක් අද (25) සවස තුනට කොළඹ නව නගර
උතුරේ පුංචි ඡන්ද දෙකක්
පුදුකුඩිඉරිප්පු හා වෙරළබඩපත්තු පළාත් පාලන ආයතන මැතිවරණයට අදා ප්රචාරක කටයුතු අද (25) මධ්‍යම රාත්‍රියෙන් අවසන්
‘පරාජිතයනට ඇමැතිකම් බෑ‘
ලබන අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව අනිවාර්යයෙන් විසිරවිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු
සිරිධම්ම හිමිට හතළිහයි
විද්‍යාවේදී පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ 40 වැනි ජන්ම දිනය නිමිත්තෙන් බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේදී සංඝරත්
ශෂී වීරවංශ අධිකරණයට
විමල් වීරවිංශ මහතාගේ බිරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබීය. බන
මව්පියෝ වීදි බසිති
ගිය රජය කාලයේ මාතර ගබඩාවීදියේ ඩී.එස්.සේනානායක විද්‍යාලයයේ සිසුන් තාවකාලිකව කිතුලේවල පිරිවෙන් ශාලාවකට යවා ඉදි
‘රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළදිදී විදුලිය පබා‘
ප්‍රවීණ නර්තන ශිල්පී ආචාර්ය පණීභාරතයන්ගේ ජන්ම දිනය සහ ජාතික නර්තන දින සැමරුම් උත්සවය කොළඹ සෞන්දර්ය විශ්ව විද්
ජනපති හිතැත්තෝ අගමැති හමුවෙති
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වූ කලාකරුවන් හා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ හමු
පළාත් සභා බලතල : දෙන්නා දෙපැත්තේ
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර කේ සී ලෝගේෂ්වරන් මහතා පිළිගැනීමේ හා හිටපු ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතාට සුභ පැත
‘හවස 5 ට නයෙක් නැටෙව්වත් නුගේගොඩ 1000 ට වඩා ඉන්නවා‘
මෙරටින වකුගඩු රෝගය තුරන් කිරීමට රතන හිමියන් මුල්වූ බවත් ජනතාවට වඩා තමන්ගේ වාසිය ගැන සිතූ ඇමැතිවරුන් සිටි බවත් අ
කුඩු වැට බඳින්න පොලීසිය පිටපට ගහයි
නව රජයේ දින සීයයේ වැඩසටහන යටතේ මත් දුව්‍ය ජාවාරම තුරන් කිරීම සඳහා දිස්ත්‍රික්ක පොලිස් කොට්ඨාස හා පොලිස
බුදු පුත්තු බුද්ධගයා දුප්පත් ගමක් එළිය කරති
දඹදිව බුද්ධගයා මහමෙව්නාව "බුදු නුවණ" අසපුවේ මහා සංඝරත්නයේ මුලිකත්වයෙන් බුද්ධගයා පින්බිම අවට පදිංචි ඉන්දීය
සංඝාධිකරණයකුත් එනවා
ජනපතිවරණ ජයග්‍රහණය සඳහා සහයෝගය දැක්වු භික්ෂුන් වහන්සේලා පිරිසක් අරලියගහ මන්දිරයේදී අද (14) අගමැති රනිල් වි
‘අරගලයක් නැතුව රට හදන්න බෑ‘
මූණු මාරුවකින් ජනතා අපේක්ෂාවන් ඉටු කරගැනීමට සිතීම උඳු වපුරා තල නෙලීමට බලාපොරොත්තු වීමක් වැනි යැයි පෙරටුගාමී ස
දරුවොත් ලෙඩ්ඩු : යන්න තැනකුත් නෑ
ආතරයිටිස් රෝගයෙන් පෙළෙන බිරිඳ, වකුගඩු රෝගී දියණිය දරුවන් හතර දෙනෙකු සමග කුළී නිවසක ජීවත්වන පානදුර කෙසෙල්වත්තේ
මුදලාලිට විරේකයක් : රන්කාසි 13 ක් එළියේ
උදරයේ රත්රන් කාසි 13 ක් සඟවාගෙන නීති විරෝධී ලෙසින් ඉන්දියාවට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයකු එරට කෝචි ජාත්‍යන්තර ගුවන
මහින්ද ගෙදර යැවූ ෆේස්බුක් විප්ලවය
නත්තල හමාරයේ එළඹි දුරුත්ත සීතල වුවද මේ වසරේ ජනේරුව නම් උණුසුමෙන් අඩුවක් නොවීය. ඒ නිසාය. ජනාධිපතිවරණයේ තිබූ කුහු
‘මගේ ගිණුමේ ලක්ෂ 6 ම මහින්දට දුන්නා‘
ප්‍ර. ජනරාල් සාමාන්‍යයෙන් යුද සම්ප්රදායක් තියෙනවා නේද සුදු කොඩියක් අරන් එන කෙනෙක්ව මරන්නේ නෑ කියලා. ඇත්ත
මිලේනියම්සිටි නිවසක අභිරහස් මරණයක්
අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ඔලිම්පස් කොටසේ තරුණයකු (23) වෙඩි වැදී මිය ගියගොස් ඇතැයි පොලිසිය කියයි.
කොළඹ පුර සබේට 150යි
කොළඹ මහනගර සභාවට වසර 150 පිරීම නිමිත්තෙන් සර්ව ආගමික සැමැරුම් වැඩසටහන් යටතේ හින්දු ආගමික ආශිර්වාද පු
‘මේ විදියට නම් හොරුන් අල්ලන්න බෑ‘
ගිය රජය සමයේ දූෂණ හා වංචා චෝදනාවලට ලක්වූවන් වෙනුවෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ ජනාධිපති උපදේශක තිලක් මාර
ජවිපෙ පරණ කොටි කටේ කන්තෝරු අරී
ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාල දෙකක් කිලිනොච්චි නගරයේ හා පුදුමාතලන්හි පිහිටුවා ඇත. කිලිනොච්චි නගරයේ වි
ඉසුරු එපා වී ඇවිත් කූඩුවට වැටේ
නීති විරෝධී ලෙස බෝට්ටුවක නැගී ඕස්ට්‍රේලියාවට ගොස් වසර හතරක් එරට ජීවත් වු මීගමුවේ තරුණයෙකු එරටින් පිටුවහල
පොලිස් මාර්ග බාධකය අපරාධයකට තිත තියයි
අම්බලන්ගොඩ උපාලි සිරිසුමනගම, තිලකපුර පොලිස් මාර්ග බාධකයේදී ත්‍රී රෝද දෙකක තිබී කඩු 4 ක් ගල් කටස් ගිනි අවියක්
නඩුව ඉවර කරන්න හිටපු අගවිනිසුරු විරුද්ධයි
වත්කම් හෙළි නොකළැයි ශිරානි බණ්ඩාරනායක විශ්‍රාමික අග විනිසුරුවරියට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුව ඉල්
ඉතාලි හොර පාර කටුනායකදිම අහුවේ
ව්‍යාජ වීසා භාවිතා කරමින් ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපො

