දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය එළැඹෙන අගෝස්තු මස 8 වැනිදා එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටහේනේදි පැවැත්වීමට නියමිත දේශපාලන රැස්වීමක දී එළිදැක්වීමට නියමිතය.
මේ අවස්ථාවට සන්ධානයේ සාමාජික පක්ෂ වන කම්කරු ජාතික සංගමයේ නායක පී. දිගම්බරන් හා කඳුරට ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරු එකල පක්ෂ ක්‍රියාකාරීහු රැසක් සහභාගි වෙති.

